ද්වාරය:චරිතාපදාන
විකිපීඩියා ද්වාර
සංස්කෘතිය · භූගෝල විද්‍යාව · සෞඛ්‍යය · ඉතිහාසය · ගණිතය · ස්වාභාවික විද්‍යාව · දර්ශනවාදය · ආගම් · සමාජය · තාක්ෂණය
චරිතාපදාන ද්වාරය
චරිතාපදානයක් යනු, යමෙකුගේ ජීවිතය පිළිබඳ සවිස්තරාත්මක සටහනක් හෝ විස්තරයක් හෝ වෙයි. ප්‍රධාන තතු (අධ්‍යාපනය, කර්මාන්ත, සබැඳියාවන් සහ, මරණය) ලැයිස්තුවකට වඩා වැඩිමනත් තොරතුරු සපයන චරිතාපදානයක් විසින්, මෙම සිද්ධීන් තුල පරික්ෂ්‍යමානයාගේ පළපුරුද්ද විදහා දක්වයි. පැතිකඩක් හෝ ජීව දත්ත තොරතුරු (සංක්ෂේපය) මෙන් නොව, චරිතාපදානයක් විසින් පරික්ෂ්‍යමානයාගේ ජීවිත කතාව ගෙනහැර පාන්නේ, පළපුරුද්දේ සූක්ෂ්ම විස්තර අඩංගුව, ඔහුගේ හෝ ඇයගේ දිවියේ විවිධ පාර්ශව ඉස්මතු කරමින් වන අතර, පරික්ෂ්‍යමානයාගේ පෞරුෂත්වය පිළිබඳ විශ්ලේෂණයක්ද මෙහි අඩංගු විය හැක.
චරිතාපදාන කෘති සාමාන්‍යයෙන් අප්‍රබන්ධ වන මුත්, පුද්ගලයෙකුගේ දිවිය අලේඛනය කිරීමට ප්‍රබන්ධ වුව භාවිතා කල හැක. ගැඹුරින් කෙරෙන චරිතාපදාන ආවරණ ආකෘතියක් හැඳින්වෙන්නේ ලෙගසි ලිවීම ලෙසිනි. විභින්න මාධ්‍යයෙහි—සාහිත්‍යයෙහි සිට චිත්‍රපට දක්වා— චරිතාපදාන කෘති විසින්, චරිතාපදාන නමින් හැඳින්වෙන ප්‍රභේදය තැනෙයි.
අවසරලත් චරිතාපදානයක් ලියනු ලබන්නේ, පරික්ෂ්‍යමානයාගේ හෝ පරික්ෂ්‍යමානයාගේ උරුමකරුවෙකුගේ හෝ අවසරය, සහයෝගය සහ, විටෙක සහභාගිත්වය සහිතවය.
ස්වයං චරිතාපදානයක් යනු, එම පරික්ෂ්යමානයා විසින් හෝ විටෙක සහකාරයෙක් සමග හෝ ලියනු ලබන, පරික්ෂ්යමානයෙකුගේ ජීවිතය පිළිබඳ විස්තරයකි.
චරිතාපදාන පිළිබඳ තවදුරටත් … |
Featured biography
Selected portrait
Did you know...
Quote of the week
ප්‍රවර්ග
චරිතාපදානය • ජනයා
සංගමනය අනුව • චර්යාව අනුව • වාර්ගිකත්වය අනුව • ස්ත්‍රී-පුරුෂ බව අනුව • භාෂාව අනුව • ජාතිකත්වය අනුව
වෘත්තිය අනුව:
- ශාස්ත්‍රඥයෝ • විද්‍යාඥයෝ
- නළුවෝ • කලාකරුවෝ • නළු නිමැයුවෝ • විකටයෝ • නර්තකයෝ • අධ්‍යක්ෂකයෝ • සංගීතඥයෝ • ඡායාරූප ශිල්පියෝ • නාටක රචකයෝ • රචකයෝ
- අජටාකාශගාමියෝ • ගගනයාත්රිකයෝ • ගවේෂකයෝ • කඳු නගින්නෝ
- ව්‍යාපාරිකයෝ • පරිගණක සැලසුම් නිර්මාණකරුවෝ • නවෝත්පාදකයෝ
- රාජ්‍ය නායකයෝ • මානවවාදියෝ • මාධ්‍යවේදීහු • නීතිඥයෝ • දේශපාලනඥයෝ • රණශූරයෝ
- ක්‍රීඩකයෝ • සංගම් පාපන්දු ක්‍රීඩකයෝ • බේස්බෝල් ක්‍රීඩකයෝ • පැසිපන්දු ක්‍රීඩකයෝ • ඔලිම්පියානුවෝ
ස්ථානය අනුව • දේශපාලන දිශානතිය අනුව • ආගම අනුව
තත්ත්වය අනුව: